
වේදිකාවෙන් රංගනයට අත්පොත් තබා පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රංගන
ශිල්පියෙක්ගේ තොරතුරු බෙදාගන්නයි හදගැස්මේ අපේ සූදානම. ජාතික තරුණ සේවා සභාවෙන් හැදෑරීම්
කර පසුකාලීනව කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කිරීමට සමත් වූ ඔහු ටෙලි නාට්‍ය කිහිපයක වෙනස් චරිත
හරහා මේ දිනවල ඔබේ නිවසට ගොඩවදින රංගන ශිල්පී ආලෝක සම්පත්.
Read More>>
No comments:
Post a Comment