කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ව්‍යාපාරික දානපතියකුගෙන් ලද පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය
ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සවි කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී එම ආයතනයේ නිලධාරීන්ගේ
මත ගැටුමක් හේතුවෙන් එය ස්ථාපිත කිරීම දිනෙන් දින කල් යන ලකුණු පහළ වී ඇතැයි විශ්වාසදායක
ආරංචි මාර්ග සඳහන් කරයි. Read More>>

No comments:
Post a Comment