
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බූස්ස පිහිටි කපිතාන් සේවා කඳවුරේ වාහන පිරිසුදු කරමින් සිටි නාවික
හමුදා රියැදුරකු කඳවුර තුළදී නාවික හමුදාවේම ලොරි රථ දෙකකට මැදිවී ඊයේ (28දා) දහවල්
මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment