ඇහැළියගොඩ සහ ගොඩකවෙල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි - Lanka News Click 24x7

ඇහැළියගොඩ සහ ගොඩකවෙල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Share This


ඇහැළියගොඩ නගරයේ මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අසුගාගුල උතුර, බෝපත යන ප්‍රදේශ සහ ගොඩකවෙල, රක්වාන උතුර හා දකුණ, මස්සිඹුල,කොට්ටාල යන ප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.

No comments:

Post a Comment

Pages