කරාපිටිය රෝහල කැළඹූ කොවිඩ් මළ සිරුර අවසානයේ ආදාහනය කරයි - Lanka News Click 24x7

කරාපිටිය රෝහල කැළඹූ කොවිඩ් මළ සිරුර අවසානයේ ආදාහනය කරයි

Share This

ආන්දෝලනයට තුඩු දුන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඊයේ (24 වැනිදා) පෙරවරුවේ දඩල්ල ආදාහනාගාරයේදී සිදු කළේය.   Read More>>

No comments:

Post a Comment

Pages