'මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා,කලකිරීම නිසා මා රට හැර යනවා.'- පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි - Lanka News Click 24x7

'මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා,කලකිරීම නිසා මා රට හැර යනවා.'- පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

Share This

 

අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.

මෙහෙම ගියොත් වෙනත් පාලකයකු ගේන්න අනිවාර්යෙන්ම කටයුතු කරන බවද උන්වහන්සේ සිටිති.

තමන් වහන්සේ සිටින්නේ බරපතළ කලකිරීමකින් බවත් ළඟදීම රට හැර යන බවත් උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පළ කරමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

-Lankacnews.



No comments:

Post a Comment

Pages