
කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාශය තුළ කොරෝනා අසාදිත රෝගීන් තිදෙනකු හඳුනාගෙන තිබෙන බවත් ඉන් එක් අයකු ධම්මික පැණි පානය කළ තැනැත්තකු බවට හඳුනාගෙන තිබෙන බවත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා පැවසීය. Read More>>
No comments:
Post a Comment