
ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් වූ 23 හැවිරිදි තිදරු මවකට පිහිටවන මුවාවෙන් රැගෙන ගොස් කළුතර දකුණ කොලනිය ප්‍රදේශයේ වෙල්යායක් අසලදී මන්නයක් පෙන්වා මරණීය තර්ජනය කර අතවර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව කළුතර-උතුර පොලීසිය කියයි. කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර Read More>>
No comments:
Post a Comment