දින 8 කදී රැපිඩ් ඇන්ටිජන් 8000ක් කළා - 49 ක් පොසිටිව් - Lanka News Click 24x7

දින 8 කදී රැපිඩ් ඇන්ටිජන් 8000ක් කළා - 49 ක් පොසිටිව්

Share This

බස්නාහිර පළාතෙන් පිටවන මගීන් රැපිඩ් ඇන්ටිජන් අහඹු පරීක්ෂණ සඳහා යොමු කිරීම පසුගිය 18 වනදා සිට ආරම්භ වූ බවත් මේ වනවිට 8000 ක් පමණ සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.    Read More>>

No comments:

Post a Comment

Pages