මාමණ්ඩියගේ මරණය බලන්න ආ 46 හැවිරිදි ලේලී හදිසියේ ඇදවැටී මියයයි - Lanka News Click 24x7

මාමණ්ඩියගේ මරණය බලන්න ආ 46 හැවිරිදි ලේලී හදිසියේ ඇදවැටී මියයයි

Share This

මහරගම‌ ‌පමුණුව ‌සුචරිතෝදය‌ ‌ප්‍රදේශයේ‌ ‌පදිංචි‌ ‌80‌ ‌හැවිරිදි‌ ‌පුද්ගලයකු‌ ‌හදිසියේ‌ ‌අසනීපව‌ ‌පෙරේදා‌ ‌26‌ ‌අලුයම‌ ‌කොතලාවල‌ ‌ආරක්ෂක‌ ‌විද්‍යා‌ ‌පීඨ‌ ‌රෝහලට‌ ‌ඇතුළත්‌ ‌කිරීමේ‌ ‌දී‌ ‌මියගොස්‌ ‌තිබූ අතර ‌එම‌ ‌මරණය‌ ‌සම්බන්ධයෙන්‌ ‌පී.සී.ආර්.‌ ‌පරික්ෂණ‌ ‌වාර්තාව‌ ‌ද‌ ‌ලබාගෙන‌ ‌කොරෝනා‌ ‌වයිරසය‌ ‌ආසාදිත‌ ‌වී‌ ‌නොමැති‌ ‌බව තහවුරුවී ඇත.    Read More>>

No comments:

Post a Comment

Pages