අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන - Lanka News Click 24x7

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Share This

වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබෙයි.   Read More>>

No comments:

Post a Comment

Pages