COVID-19 වසංගතය මධ්‍යයේ මාස හයකට පසු ටජ්මහල සහ අග්‍රා කොටුව නැවත විවෘත කරයි - Lanka News Click 24x7

COVID-19 වසංගතය මධ්‍යයේ මාස හයකට පසු ටජ්මහල සහ අග්‍රා කොටුව නැවත විවෘත කරයි

Share This

නව කොරෝනා වසංගතයේ දරුණු ප්‍රතිවිපාක හමුවේ ටජ්මහල සහ අග්‍රා කොටුව මාර්තු මස 17 වනදා සිට වසා දමන ලදී. කෙසේ වෙතත්, මේ වන විට එය නැවත සංචාරකයින් සඳහා විවෘත කර ඇත්තේ නව ආරක්ෂිත මාර්ගෝපදේශ කිහිපයක් ද සමඟිනි.
  Read More>>

No comments:

Post a Comment

Pages