නුගේගොඩ ඉදිකරමින් පැවති තට්ටු හතරේ ගොඩනැගිල්ලෙන් වැටී අයිතිකාර ඉංජිනේරු මරුට - Lanka News Click 24x7

නුගේගොඩ ඉදිකරමින් පැවති තට්ටු හතරේ ගොඩනැගිල්ලෙන් වැටී අයිතිකාර ඉංජිනේරු මරුට

Share This
නුගේගොඩ නාලන්දාරාම පාරේ ඉදිකරමින් පවතින සිවුමහල් ගොඩනැගිල්ලක ඉහළ  මහළින් බිමට ඇදවැටී, එම ගොඩනැගිල් හිමිකරු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ නාලන්දාරාම පාර අංක 10/1, හි පදිංචි ෆිලීසියන් වික්ටර් ලක්ෂ්මන් සමරසිංහ (71) නමැති
  Read More>>

No comments:

Post a Comment

Pages