
වයඹ දිග චීනයේ ගන්ෂු පළාතේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් බටහිර පුවත් සේවා වාර්තා කර ඇත. චීන සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා සහ එරට රාජ්‍ය පුවත් සේවාවල වාර්තා පාදක කරගනිමින් බටහිර පුවත් සේවා මෙම නව උණ රෝගය සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබේ. ඉකුත් වසරේ නොවැම්බර්
No comments:
Post a Comment