අගරු චෙක් දී රට වටෙන්ම බඩුගත් මනෝවිද්‍යා උපාධිධාරියා දැලේ - Lanka News Click 24x7

අගරු චෙක් දී රට වටෙන්ම බඩුගත් මනෝවිද්‍යා උපාධිධාරියා දැලේ

Share This
දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳසල්වලට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් කෝටියකට ආසන්න භාණ්ඩ ලබාගෙන අගරු චෙක්පත් දී සැඟවී සිටි මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉන්දියාවේ දී උපාධිය ලැබූ පුද්ගලයකු පෙරේදා (19) මාලබේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
  Read More>>

No comments:

Post a Comment

Pages