මහනුවර සියලු ගොඩනැඟිලි වහා පරීක්ෂාවකට උපදෙස් - Lanka News Click 24x7

මහනුවර සියලු ගොඩනැඟිලි වහා පරීක්ෂාවකට උපදෙස්

Share This
මහනුවර නගරයේ ඇති සියලුම ගොඩනැගිලි වහාම පරික්ෂණයට ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා භූ විද්‍යඥයගෙන්  සහ ඉදිකිරිම් ක්ෂේත්‍ර ඉංජිනේරුවන්ගෙන් ඊයේ (21) ඉල්ලීමක් කළේය. මෙම  නීති විරෝධී අයුරින් ඉදිකර ඇති  ගොඩනැගිලි ඇත්නම් ඒවාට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවද ආන්ඩුකාරවරයා කීය. 
  Read More>>

No comments:

Post a Comment

Pages