"ගෝඨා - සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගත යුතුයි." - රාජිත - Lanka News Click 24x7

"ගෝඨා - සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගත යුතුයි." - රාජිත

Share This

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කැඳවා ප්‍රහාරයක් එල්ල කලේ එම නිලධාරීන්ට නොව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාට බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවෙ මහින්ද රාජපක්ශ ගේ දුශිත යල්පීනු රාජ්‍ය පාලනය ක්‍රමවෙදය ගෝටාභය රාජපක්ෂ මහතා අනුමත නොකරන බවයි.

"ඒ වගේම කියන්න ඔින මහින්ද රාජපක්ෂ දැන් ඇවිදින්නේ ඉස්රහින් යන බොඩිගාඩිල ගේ උරෙන් අල්ලන් ඒ නිසා මම නමි කියන්නේ ගෝඨා - සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගැනිම කාලෝචිතයි."

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ ඊයේ(17)කළුතර දි පැවති ජනහමුවක් අමතමිනි.
 -ප්‍රියත් සේනාධිර.

No comments:

Post a Comment

Pages