ලීසිං මාරයාට සුනිල් බිලිවුනේ ගහකින් වැටිලා - රන්ජන් - Lanka News Click 24x7

ලීසිං මාරයාට සුනිල් බිලිවුනේ ගහකින් වැටිලා - රන්ජන්

Share This
ගම්පහ ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමක් අමතා

රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ පසුගියදා ලීසිං මාෆියාව නිසා මියගිය සුනිල් ජයවර්ධන මහතාට සිදුවූ කරදරය අහම්බෙන් පාරේදී වීඩියෝ කළ පුද්ගලයාට තම උපහාරය පුදන බවයි.
එසේ වීඩියෝවක් නොතිබුනේ නම් එම මරණය ගහකින් වැටී සිදුවූවක් ලෙස රජය අර්ථගන්වන්නට ඉඩ තිබූ බව ඔහු කියා සිටියේය.
එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Pages