හිරගෙදරට කුඩු විකුණූ 60 හැවිරිදි කත දිවි ඇති තෙක් හිරේ - Lanka News Click 24x7

හිරගෙදරට කුඩු විකුණූ 60 හැවිරිදි කත දිවි ඇති තෙක් හිරේ

Share This
වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් 03ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (17) නියම කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages