සුෂාන්ත් සිං රාජ්පුත් දිවිනහගත්තේ බොලිවුඩයේ ඥාති සංග්‍රහ ඉවසන්න බැරිව - Lanka News Click 24x7

සුෂාන්ත් සිං රාජ්පුත් දිවිනහගත්තේ බොලිවුඩයේ ඥාති සංග්‍රහ ඉවසන්න බැරිව

Share This
චිත්‍රපට වලට රඟපෑමට තෝරාගැනීමේ සිට ඒවා ප්‍රදර්ශනය දක්වා ඒ ඒ ඥාති පරම්පරා ආධිපත්‍ය දරන ස්වරූපයක් බොලිවුඩයේ දක්නට ලැබේ. දිවිනසාගත් සුෂාන්ත් සිං රාජ්පුත් මෙම ඥාති කණ්ඩායමකට අයත් අයෙකු නොවූ නිසා ඔහුට විවිධ කෙණෙහිලිකම්වලට ගොදුරුවන්නට සිදුව ඇත.
මාස 06 ක් වැනි කෙටි කාලයක් තුළ සුෂාන්ත් ගිවිසුම් ගතව සිටි චිත්‍රපට 07 ක් ඔහුට මෙවැනි හේතු මත අහිමි වූ බව වාර්තාවී තිබේ.
“මා රඟපාන චිත්‍රපටි ඔබ නැරඹුවේ නැත්නම්
  Read More>>

No comments:

Post a Comment

Pages