2011 ලෝක කුසලානය පාවා දුන්නා – මහින්දානන්ද - Lanka News Click 24x7

2011 ලෝක කුසලානය පාවා දුන්නා – මහින්දානන්ද

Share This
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2011 වසරේ පැවැති ඉක්දින ලෝක කුසලානයේ අවසන් මහ තරගය පාවාදීමක් සිදුව ඇති බව හිටපු ක්‍රී අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
රූපවාහිනි හා වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අද (18දා) සඳහන් කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages