තම සංගමය විසින් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කලින් පෙන්වා දෙන ලද අදහස් හදිසියේ මතුවූ විශේෂඥයන් විසින් අවඥාවට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද වන විට තම සංගමය එදා ඉදිරිපත් කළ මතය තහවුරු වෙමින් ඇති බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.
සති තුනක් පමණ කාලයක් මෙම විනාශකාරී මතවාද නිසා සමස්ත රට දැනටමත් සති තුනක කාලයක් පසුපසට ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.
-lankacnews.
එදා අපට කොචොක් කරමින් හදිසි විශේෂඥයන් රටම කොරෝනා දෙසට ඇදගෙන ගියා.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment