
නව කොරෝනා වෛරසයත් සමග බොහෝ සානුකම්පිත සිදුවීම් විශාල ප්‍රමාණයක් අපට අසන්නට ලැබේ. 28 හැවිරිදි මේරි අගියේවා අග්‍යපොංග් නැමැති NHS හෙදියගේ සිදුවීමද එවන් කණගාටුදායක සිද්ධියකි. මේරි අගියේවා අග්‍යපොංග් නව කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ ධනාත්මක යැයි හඳුනා ගන්නා විට ඇය ගැබිනියක වී සිට ඇත. ඇයගේ රෝගී තත්ත්වය දරුණු වීමත් සමග වෛද්‍ය කාර්ය මණ්ඩලය තීරණය කර
No comments:
Post a Comment