ලංකාවත් ඉතාලිය වගේ වේදැයි සැකයි,දැන් බරපතල තත්වයක්. - Lanka News Click 24x7

ලංකාවත් ඉතාලිය වගේ වේදැයි සැකයි,දැන් බරපතල තත්වයක්.

Share This

ශ්‍රී ලංකාවේ ද කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන වන්නේ දැයි බරපතළ සැකයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව මේ මොහොත බැරෑරුම් තත්වයක් යැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්චාවකදීය.
-lankacnews.

No comments:

Post a Comment

Pages