අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් දින විභාගයට පෙනී සිටීම සඳහා බස් රථයකින් ගමන් කරමින් සිටි සිසුවකු බස් රථයෙන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. විභාගය සඳහා දඹුල්ල වෑවල වැව මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට කණ්ඩලම ප්‍රදේශයෙන් ගොඩවූ මෙම සිසුවා කණ්ඩලම පාර සිසිරවක්ත ප්‍රදේශයේදී බිමට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් බස්
Read More>>
No comments:
Post a Comment