"නාමල් බෙබී යට ජංගිය පිටින් FCID දක්කන්නේ."- ඇමති රාජිත.[Voice] - Lanka News Click 24x7

"නාමල් බෙබී යට ජංගිය පිටින් FCID දක්කන්නේ."- ඇමති රාජිත.[Voice]

Share This

නාමල් රාජපක්ශ මන්ත්‍රිවරයා දින 52 ආන්ඩු වෙනසදි ක්‍රියා කල අන්දමින්ම ජනාධිපතිවරනයේදි ජය ගතහොත් ක්‍රියාකරනු ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.එබැවින් ඔවුන්ට නිසි දඩුවමි ලබා දීමට නමි සජිත් ප්‍රේමදාස ජයග්‍රහනය කරවිය යුතු බව ඇමතිවරයා බෙිරුවල ප්‍රෙදේශයේ පැවති ජනහමුවක් අමතමින් පැවසිය.එම අදහස් දැක්වු හඩපටය මෙතැනින්
- වරුන මහීශ. 

No comments:

Post a Comment

Pages