කොටහේන කඩේකින් වාහන බඩු සොරාගෙන පිට පළාත්වලට විකුණලා - Lanka News Click 24x7

කොටහේන කඩේකින් වාහන බඩු සොරාගෙන පිට පළාත්වලට විකුණලා

Share This
වාහන අමතර කොටස් ගෙන්වන  කොටහේන ප්‍රධාන පෙළේ ආයතනයකින් රුපියල් ලක්ෂ 80 කට අධික වටිනා වාහන අමතර කොටස් සොරාගෙන පිට පළාත්වලට අලවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෝ 6 දෙනෙක් කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. මොවුන් මේවා රුපියල් ලක්ෂ ගණන් වූ මුදලට වෙනත් වෙළෙදසල් වෙත අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
  Read More>>

No comments:

Post a Comment

Pages