පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක්,රජයේ රූපවාහිනී නාලිකාවක ව්‍යාජ වීඩියෝවක් රූපගත කරයි. - Lanka News Click 24x7

පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක්,රජයේ රූපවාහිනී නාලිකාවක ව්‍යාජ වීඩියෝවක් රූපගත කරයි.

Share This
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප‍්‍රධාන සැලසුම්කරු හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවට හැඟවෙන වීඩියෝ පටයක් සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

රජයේ රූපවාහිනී ආයතනයක රූපාගාරයක මෙම වීඩියෝ පටය සූදානම් කරමින් ඇත්තේ ව්‍යාජ ලෙස නළුවෙකු වෙස්ගන්වා යයිද තොරතුරු පලව ඇත.

මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්ඡාරණයක් ලෙස වීඩියෝව නිෂ්පාදනය කරමින් ඇති බවත් මේ සඳහා තවත් ජනාධිපති අපේක්ෂකයෙකු අත්තිකාරම් ලෙස කෝටි 8ක මුදලක් ගෙවා ඇති බවද සදහන්ය.

පාස්කු බෝම්මබය හේතුවෙන් දෙදරා ගොස් ඇති කතෝලික ඡන්ද පදනම ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවාදී වීම අහිමි කරවීම සඳහා මෙම උපක්‍රමය යොදා ගැනීමෙන් ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

No comments:

Post a Comment

Pages