15 රාත‍්‍රි ගෝටාගේ උන්ට බඩ යනතුරු පොවපල්ලා,16 ඡන්දෙ දාන්න බැරිවෙන්න.-එජාප භික්‍ෂුවගෙන් සුමධුර දහම් දෙසුමක්. - Lanka News Click 24x7

15 රාත‍්‍රි ගෝටාගේ උන්ට බඩ යනතුරු පොවපල්ලා,16 ඡන්දෙ දාන්න බැරිවෙන්න.-එජාප භික්‍ෂුවගෙන් සුමධුර දහම් දෙසුමක්.

Share This
15 වැනිදා රාත්‍රියේ අඩි ගහන්න එපා යැයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටි බවද එක්සත් ජාතික පක්‍ෂ භික්ෂු බල මණ්ඩලයේ පූජ්‍ය මාලබේ සීලරතන හිමියෝ සඳහන් කරති.

එසේ කළහොත් 16 වෙනදාට නැගිටින්නට වෙන්නේ නැති බවත් උන්වහන්සේ පැවසූහ.

එනිසා ගෝඨාභයට කඩේ යන එවුන්ට 15දා රෑට හොඳට බෝතල් 3-4ක් පොවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. බඩ යනතුරු අරක්කු පොවා ඊට පසුදා ඡුන්දය දැමීමට යාමට බැරි කරවන ලෙසද හිමියො ඉල්ලා සිටියහ.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.
-cnews

No comments:

Post a Comment

Pages