තමිල්නාඩුවේ වගා ළි‍ඳේ සිරවූ සුජිත් බේරගන්න පෙර මිය යයි - Lanka News Click 24x7

තමිල්නාඩුවේ වගා ළි‍ඳේ සිරවූ සුජිත් බේරගන්න පෙර මිය යයි

Share This
https://www.gossiplankanews.com/2019/10/sujith-wilson-died.html
සුගිය සිකුරාදා සිට මේ දක්වා ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්ව තිබුනේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නැමති දරුවා බේරාගැනීමට එරට බලධාරීන් දියත් කළ මෙහෙයුමයි.
නමුත් ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස වාර්තා වූයේ ඔහුගේ දිවා බේරාගන්නට ප්‍රථමයෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි. ඉකුත් සිකුරාදා සවස 5.30ට පමණ
  Read More>>

No comments:

Post a Comment

Pages