බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ලොව ප්‍රසිද්ධ සංචාරක සමාගමක් වන 'තෝමස් කුක්' හි ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයි එම සමාගම ඊයේ (23දා) නිල වශයෙන් නිවේදනය කළේය. සිය ව්‍යාපාරය කඩා වැටීම වැළැක්වීම සඳහා පසුගිය ඉරිදා දිනය වනවිට පවුම් මිලියන 200 ආයෝජනයක් සොයා ගැනීමටම එම සමාගම අපොහොසත්වීමත් සමගම මෙම තත්ත්වය උදා වී තිබේ.
Read More>>
No comments:
Post a Comment