Loading...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට මෙම ප්‍රබලයා පැමිණ ඇත්තේ තමන් විසින්ම වාහනය පදවාගෙන ආරක්‍ෂකයන්ද ඉවත් කර තනිවමයි.
කෙසේ වෙතත් ඔහු විපක්ෂ නායකවරයා එහිදී මුණගැසී නැති අතර එම අවස්ථාවේ එහි වැඩි පිරිසක් සිටීම හේතුවෙන් වාහනය ආපසු හරවා ගෙන ගොස් ඇත.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයට පෙරාතුව මෙම ප්‍රබලයා කිහිපදෙනකු සමග මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වවීමට කැමැත්තෙන් පසුවන බවකි.
-lankasinhalanews
No comments:
Post a Comment