මාතර සේල් කඩේ ගිනිගනී (photos) - Lanka News Click 24x7

මාතර සේල් කඩේ ගිනිගනී (photos)

Share This
matara-sale-shop-catches-fire-photos

මාතර නගරයේ හරිශ්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි අලෙවිසැලක අද (29) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුර හේතුවෙන් Sale කඩේ ලෙස හඳුන්වන අදාළ අලෙවිසැලට පමණක් නොව, ඊට ආසන්නයෙන් පිහිටි ‘සමාරා ඇඩ්වටයිසින්’ ආයතනයට ද බරපතල ලෙස හානි සිදුව ඇති බව වාර්තා වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages