සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීමට දෙන්න එපැයි කී පෙත්සම විසිවේ - Lanka News Click 24x7

සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීමට දෙන්න එපැයි කී පෙත්සම විසිවේ

Share This
the-petition-to-allow-the-change-of-gender-identity-through-surgery-was-closed

ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව පුද්ගලයන්ට සිය අභිමතය පරිදි සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීමට පහසුකම් සැලසෙන පරිදි නිකුත් කර ඇති රාජ්‍ය චක්‍රලේඛ සහ වැඩසටහන් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

  Read More>>

No comments:

Post a Comment

Pages