අනුරාධපුර රැඳවියෙකු දිවිනසාගන්න හදලා - Lanka News Click 24x7

අනුරාධපුර රැඳවියෙකු දිවිනසාගන්න හදලා

Share This
anuradhapura-inmate-tried-to-commit-suicide

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි නසා ගැනීමට තැත් කිරීම නිසා බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages