ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවයක් ඇරඹීමට සාකච්ඡා ඇරඹේ - Lanka News Click 24x7

ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවයක් ඇරඹීමට සාකච්ඡා ඇරඹේ

Share This
discussions-begin-to-start-a-passenger-drone-service-in-sri-lanka

ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, සිරස් අතට ගුවනට පිවිසිය හැකි සහ ගොඩබැසිය හැකි (eVTOL) මගී ඩ්‍රෝන යානා මෙහෙයුම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (CAASL) සහ 'EHang Intelligent' සමාගම අතර විශේෂ තාක්ෂණික සාකච්ඡාවක් පවත්වා තිබේ. ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම ප්‍රමුඛ මට්ටමේ හමුවේදී මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට එක්වීමට නියමිත මෙම තාක්ෂණයේ ඉදිරි පියවරයන් පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

  Read More>>

No comments:

Post a Comment

Pages