සිසුවෙකු ගිනි තබන කාර් එක ගැන පොලිස් නිවේදනයක් - Lanka News Click 24x7

සිසුවෙකු ගිනි තබන කාර් එක ගැන පොලිස් නිවේදනයක්

Share This
a-police-announcement-about-the-car-that-a-student-sets-on-fire

කුරුණෑගල ප්‍රදේශයේ පාසල් භූමියක මෝටර් රථයක් ගිනිබත් වීමේ සිදුවීමක් සහ ඒ අසලින් ශිෂ්‍යයකු ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙම දර්ශන පෙළ සහිත වීඩියෝව තුළින් අදාළ ශිෂ්‍යයා විසින් මෝටර් රථයට ගිනි තැබූ බව ඇඟවෙන ආකාරයේ හඬ පටයක් ද ඊට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages