කැලණි සරසවියේ කුලපති ධූරය මාරු කෙරේ - Lanka News Click 24x7

කැලණි සරසවියේ කුලපති ධූරය මාරු කෙරේ

Share This
the-chancellorship-of-kelani-university-will-be-transferred

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙහි සුවිශේෂී වෙනස්වීමක් සනිටුහන් කරමින්, 2026 ජූලි 2 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නව කුලපතිවරයා ලෙස පත් කරනු ලැබූහ. මෙම නව පත්කිරීම සිදුවන්නේ 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට එම ධුරය හොබවනු ලැබූ කැලණිය රජමහා විහාරාධිපති, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සන්ඝරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධුර කාලය අවසන් කරමිනි.

  Read More>>

No comments:

Post a Comment

Pages