බැංකොක් නුවර ගින්නකින් 27 ක් මරුට - Lanka News Click 24x7

බැංකොක් නුවර ගින්නකින් 27 ක් මරුට

Share This
27-people-died-in-a-fire-in-bangkok

තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ජනප්‍රිය රාත්‍රී විනෝදාස්වාද මධ්‍යස්ථානයක 2026 ජූලි 13 වන සඳුදා අලුයම හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. බැංකොක්හි උතුරු ප්‍රදේශයේ චතුචක් වෙළෙඳපොළ ආසන්නයේ පිහිටි "රොන්ග් බියර් නා ලට් ප්‍රාඕ" (Rong Beer Na Lat Phrao) නමැති සජීවී සංගීත සංදර්ශන පවත්වන මත්පැන්හලක මෙම ඛේදවාචකය සිදුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages