ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් මහා තරගයට - Lanka News Click 24x7

ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

Share This
spain-beat-france-2-0-to-reach-the-final

2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. මෙම තරගය ජූලි 14 වැනිදා ටෙක්සාස්හි ආර්ලින්ටන් නුවර ඩලස් ක්‍රීඩාංගණයේදී (AT&T ක්‍රීඩාංගණය) පැවැත්විණි.

  Read More>>

No comments:

Post a Comment

Pages