මීගමු බන්ධනාගාරයේ නිලධාරී මරණ 10 දක්වා ඉහළට - Lanka News Click 24x7

මීගමු බන්ධනාගාරයේ නිලධාරී මරණ 10 දක්වා ඉහළට

Share This
officer-deaths-in-negombo-prison-rise-to-10

මීගමුව බන්ධනාගාරයේ හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වයෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (13) සහ අද (14) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. වයස අවුරුදු 25 සහ 39 යන වයස් සීමාවන්හි පසුවන මෙම නිලධාරීන් දෙදෙනාගේ අභාවයත් සමඟ, අදාළ ගැටුමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages