වට්ස් ඇප් වැඩි ආරක්ෂාවට Usernames හඳුන්වාදෙයි - Lanka News Click 24x7

වට්ස් ඇප් වැඩි ආරක්ෂාවට Usernames හඳුන්වාදෙයි

Share This
whatsapp-introduces-usernames-for-more-security-of-messages

මෙටා සමාගමට අයත් වට්ස්ඇප් පණිවුඩ සේවාව තම පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය වඩාත් ආරක්ෂා කිරීම වෙනුවෙන් දුරකථන අංක හුවමාරු කර නොගෙන එකිනෙකා හා සම්බන්ධ විය හැකි නව 'පරිශීලක නාම' (Usernames) විශේෂාංගයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙමඟින් වට්ස්ඇප් සේවාව ටෙලිග්‍රෑම්, සිග්නල් සහ ඩිස්කෝඩ් වැනි අනෙකුත් ප්‍රමුඛ පෙළේ පණිවුඩ හුවමාරු මාධ්‍යයන් හා සමාන මට්ටමකට පත්වන අතර, ගෝලීය වශයෙන් මෙය නිල වශයෙන් දියත් කිරීමට පෙර තමන් කැමති පරිශීලක නාමයන් කලින්ම වෙන්කරවා ගැනීමේ අවස්ථාව මේ වන විට පරිශීලකයින්ට උදාවී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages