FB ඔස්සේ මෝල්ඩෝවා රැකියා දෙන බව කියන "ඩුබායි සුද්දා" වරද පිළිගනී - Lanka News Click 24x7

FB ඔස්සේ මෝල්ඩෝවා රැකියා දෙන බව කියන "ඩුබායි සුද්දා" වරද පිළිගනී

Share This
dubai-white-man-who-claims-to-offer-moldovan-jobs-on-fb-pleads-guilty

සංචාරක වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි සහ මෝල්ඩෝවා යන රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් "ඩුබායි සුද්දා" නමැත්තා තමන්ට එරෙහිව ඇති චෝදනාවලට අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබේ. පසුගිය ජූනි 16 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු මෙලෙස වරද පිළිගැනීමට කටයුතු කළේය.මෙම සැකකරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වෙයි.

  Read More>>

No comments:

Post a Comment

Pages