පෞරාණික බුදු පිළිමය විකුණන්න හදද්දී හසුවේ - Lanka News Click 24x7

පෞරාණික බුදු පිළිමය විකුණන්න හදද්දී හසුවේ

Share This
he-was-caught-trying-to-sell-the-ancient-buddha-statue

මහියංගණ රජමහා විහාරයෙන් සොරාගන්නා ලද පෞරාණික වටිනාකමකින් යුත් සමාධි බුදු පිළිමයක් මහනුවර ප්‍රදේශයේදී අලෙවි කිරීමට උත්සාහ කළ පිරිසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක්, යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු සිටින අතර, ඔවුන් සියලු දෙනා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages