නිළියගේ නිවසේදී මිතුරෙකු සිය දිවිනසාගැනීමකින් පසු දකුණු ඉන්දීය ප්‍රේක්ෂක කැළඹීමක් - Lanka News Click 24x7

නිළියගේ නිවසේදී මිතුරෙකු සිය දිවිනසාගැනීමකින් පසු දකුණු ඉන්දීය ප්‍රේක්ෂක කැළඹීමක්

Share This
south-indian-audience-upset-after-a-friend-committed-suicide-at-the-actresss-home

දකුණු ඉන්දීය සිනමාවේ මෙන්ම 'බිග් බොස්' රියැලිටි වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් ක්‍රිෂි තපන්ඩාගේ බැංගලෝර්හි පිහිටි නිවසේදී ඇගේ සමීපතම මිතුරෙකු වූ ව්‍යාපාරික වෛශාක් උපධ්‍යායි සියදිවි හානිකර ගැනීමේ සිදුවීම මේ වන විට නව පෙරළියක් ගෙන තිබේ. මුලින් සියදිවි හානිකර ගැනීමක් ලෙස සැකකෙරුණු මෙම සිදුවීම සම්බන්ධයෙන් වෛශාක්ගේ බිරිඳ වන මේඝ්නා විසින් පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නව විමර්ශනයක් ඉල්ලා සිටීමත් සමඟ සිදුවීම කෙරෙහි මහජන අවධානය දැඩි ලෙස යොමුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages