එයා එල්ලිලා හිටියා චම්පික කීවත් මරණ පරීක්ෂණේ 'ගෙළ සිරකිරීමක්' හෙළි කරයි - Lanka News Click 24x7

එයා එල්ලිලා හිටියා චම්පික කීවත් මරණ පරීක්ෂණේ 'ගෙළ සිරකිරීමක්' හෙළි කරයි

Share This
champika-says-he-was-hanged-but-the-autopsy-will-reveal-a-strangulation

තෙල්දෙණිය ප්‍රදේශයේ රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළින් අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක වූ ශ්‍යාමා දර්ශනී නැමැති තරුණියගේ මල සිරුර සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඔහුගේ අනියම් බිරිඳ සහ සිව් හැවිරිදි දරුවා අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා සඳහන් කළේ, මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages