මංචී බිස්කට් අධිපති සමුගනී - Lanka News Click 24x7

මංචී බිස්කට් අධිපති සමුගනී

Share This
manchee-biscuit-lord-says-goodbye

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා ඊයේ (06) අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ඉහළ පිළිගැනීමක් දිනා සිටි, මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සැපයූ අද්විතීය ව්‍යවසායකයෙකු ලෙස සැලකේ.

  Read More>>

No comments:

Post a Comment

Pages