බෞද්ධ සම්මේලන පරිශ්‍රයේ භක්ති ගීත ගයන්න ආ පරිවාස දැරියන් පැනගිහින් - Lanka News Click 24x7

බෞද්ධ සම්මේලන පරිශ්‍රයේ භක්ති ගීත ගයන්න ආ පරිවාස දැරියන් පැනගිහින්

Share This
the-probation-girls-who-came-to-sing-devotional-songs-in-the-buddhist-convention-premises-ran-away

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ ඉකුත් 30 වැනිදා රාත්‍රියේ පැවති වෙසක් භක්ති ගීත වැඩසටහනකට සහභාගි වෙමින් සිටියදී අතුරුදන් වූ දහසය හැවිරිදි දැරියන් දෙදෙනා සෙවීම සඳහා කුරුඳුවත්ත පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බේරුවල ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි මෙම දැරියන් දෙදෙනා එදින රාත්‍රියේ හොර රහසේම පළාගොස් ඇති බවට පොලිසිය වෙත තොරතුරු වාර්තා වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages