
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව 'FOTON Metro' වර්ගයේ නව බස් රථ 104 කින් සමන්විත රථ සමූහයක් මෙරටට ලැබී තිබේ. මෙම බස් රථ නිල වශයෙන් භාරදීම සනිටුහන් කරමින් චීනයේ බීජිං නුවර පිහිටි ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තශාලාවේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) ආයතනයේ නියෝජිත පිරිසක් ද සහභාගී වී ඇත.
Read More>>
No comments:
Post a Comment