පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකින් රෝහලේ - Lanka News Click 24x7

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකින් රෝහලේ

Share This
mp-ashoka-ranwala-hospitalized-in-car-accident

 හිටපු කථානායකවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (11) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබේ. සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී රාත්‍රී 7.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages